තිදරු මව දූෂණයකර ඝාතනය කරලා

මරදන්කේණි පොලිස් වසමේ තලෛයිඅඩි ප්‍රදේශයේ දී කාන්තාවක දූෂණය කිරීමෙන් පසු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උඩුත්තුරෙයි උතුර, තලෛයිඅඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව සැමියා සහ දරුවන් තිදෙනා සමඟ උඩුත්තුරෙයි උතුර, තලෛයිඅඩි ප්‍රදේශයේ පිහිටි නිවසේ රැඳී දිරා ඇති අතර, ඇයගේ සැමියා ධීවර රැකියාවට ගොස් නිවසට ඊයේ (10) අලුයම පැමිණි අවස්ථාවේ තම බිරිඳ වැසිකිළිය අසළ වැටී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව එම කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඒ වන විටත් ඇය මියගොස් සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව මෘත දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඇයව දූෂණය කිරීමෙන් අනතුරුව ගෙළ සිරකර ඝාතනය ඇති බවයි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් සොයා මරදන්කේණි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
1
+1
4
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03