රග්බි අවසන් මහා තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

කසක්ස්තානය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති 2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය කසක්ස්තානය කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත්විය.

අද (04) එම තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?