කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට

2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් විය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමා ඇති අතර ඇය එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ රැඳී සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?