පෙම්වතියගේ නිවසට ගිය තරුණයා නොඑන ගමන් යයි

චුන්නාකම් පොලිස් වසමට අයත් පුන්නලෙයිකට්ටුවාන් උතුර, කප්පපුලම් ප්‍රදේශයේ නිවසක තරුණයෙකු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (02) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි ශ්‍රීවරදන් සංජිදන් නමැති තරුණයෙක්. එම තරුණයා තම පෙම්වතියගේ නිවසට ගොස් එහි නිදාගෙන සිට ඇති අතර පසුව දහවල් 12.30 ට පමණ ගෙල වැළලාගෙන මියගොස් සිටි බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේනමුත් තරුණයාගේ ඥාතීන් පැවසුවේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවයි.

ඒ අනුව දේහය තෙලිප්පලෙයි රෝහලටත් ඉන්පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලටත් රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55