උමා ඔය ව්‍යාපෘතිය පමා වීමේ පාඩුව ඩොලර් මිලියන 500 ඉක්මවයි – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

උමා ඔය ව්‍යාපෘතිය පමා වීමෙන් සිදු වූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි බව බව විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

දසත “ප්‍රහාරය” දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කරඳගොල්ල ඇතුළු ඌව පළාතේ බොහෝ ප්‍රදේශ සාමාන්‍යයෙන් නාය යෑමේ අවදානමක් ඇති ප්‍රදේශ බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?