කිරිපිටි මිල අද සිට පහළ යන්නේ මෙහෙමයි (වීඩියෝ)

ආනයනික කිරිපිටි මිල අද (25) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළා.

ඒ, අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100-150 අතර මුදලකින් පහත දමන බවයි වාර්තා වුණේ.

ඊට අමතරව කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250-300 අතර මුදලකින් පහළ දමන බවයි ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්