ගංජා මිශ්‍ර මාවා සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

යාපනය පෙරුමාල් කෝවිල අසල නීති විරෝධී ගංජා මිශ්‍ර මාවා අලෙවි කරමින් සිටි පුද්ගලයකු මාව කිලෝ හතරකට ආසන්න ප්‍රමාණයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

එහි දී ජාවාරම් කිරීම සදහා නීති විරෝධී ගංජා මිශ්‍ර මාවා කිලෝ හතරකට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

වැඩිදුර විමර්ශන කටයුතු යාපනය පොලිසිය සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?