මොරගහහේන ද්විත්ව ඝාතනයට මෝටර් රථය සැකසූ පුද්ගලයා අල්ලයි

පසුගිය 07 වනදා මොරගහහේන පොලිස් වසමේ මළොස්ඇල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ අපරාධයට සඳහා ආධාර අනුබල ලබදුම් බව කියන මෙම පුද්ගලයා ඊයේ (12) පෙරවරුවේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

35 හැවිරිදි වියේ පසුවන සැකකරු හෙයියන්තුඩුව, සපුගස්කන්න්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණ මෝටර් රථයේ අංක තහඩු ගලවා වෙනස්කර, රථය පිත්තාරු කර එහි වර්ණය වෙනස්කරමින් අපරාධය සිදුකිරීම සඳහා ආධාර අනුබල ලබාදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන පවත්වන බවයි මොරගහහේන පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ගුවන් හමුදා සෙබළෙක් පොලිසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී පසුගිය 08 වනදා අලුයම ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28