උත්සව සමයේ කේක් අලෙවිය පහළට

උත්සව සමයේ කේක් අලෙවිය පහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසනවා.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ කේක් මිල ගණන් ඉහළ මට්ටමක පැවතීමයි.

මේ වනවිට වෙළෙඳපොළේ බටර් කේක් කිලෝවක් රුපියල් 1500 – 1800ත් අතර මිලකට අලෙවි වන බවයි බේකරි හිමියන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?