පාණ්ඩ්‍යාගේ බලාපොරොත්තුව සූර්යකුමාර් පන්දු දෙකක් තුළ බොඳකර දමයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වන තරගය මේ වනවිට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් නායක රිශාබ් පාන්ට් පළමුව පන්දුවට පහරදීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.

අද තරගය සඳහා ප්‍රවේගකාරී මුල්පෙළ පිතිකරුවෙක් වන සූර්යකුමාර් යාදව් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සඳහා කැඳවා තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මෙවර තරගාවලියේ ක්‍රීඩා කර ඇති තරග තුනේම ක්‍රීඩා කළ නාමන් ධීර් වෙනුවෙටයි.

වළලුකරේ සැත්කමෙන් පසු සුවය ලබමින් සිටිය දී අද දිනයේ සූර්යකුමාර් තරගය සඳහා එක්කර ගනු ලැබුවේ මුම්බායි කණ්ඩායම පිතිකරණය අතින් ශක්තිමත් කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත් මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාගේ එම විශ්වාසය බිඳ දමමින් පන්දු දෙකකට මුහුණ දී ලකුණු නොලබාම යළි ක්‍රීඩාගාරය වෙත හැරීයන්නට සූර්යකුමාර්ට අද සිදු වුණා.

ඇන්රිච් නොර්ට්ජේගේ පන්දුවකට උඩ පන්දුවක් ලබාදෙමින් සූර්යකුමාර් යාදව් මුම්බායි ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12