පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදී රෝහල් ගතකරයි

පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයට අයත් මාවෙල , රජඇල ප්‍රදේශයේ සූදු පිටියක් වැටලීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අදාළ නිලධාරින්ට මෙලෙස වෙඩි වැදී ඇත්තේ එම සූදු පිටියේ සිටි පුද්ගලයන් සිදුකළ පොර බැඳීමකදී ස්වංක්‍රීය පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන්.

ඔවුන් දෙදෙනාව ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෙඩි පහර සමග එක් අයගේ හිස තුවාල වී ඇති අතර අනෙක් නිලධාරියා පොර බැඳීම හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පුද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් පෙරේදා (05) දිනයේ රාත්‍රියේදී පුස්සල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම සුදුපිටියේ තොරතුරු ලැබී තිබුණා.

මෙම සූදු පිටිය නිවසක කාමරයක පවත්වාගෙන ගොස් ඇති අතර එහි පුද්ගලයන් පහළොවක් – විස්සක් පමණ රැදීසිට තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21