බදුල්ලේ වෙළදසැල් හදිසියේම පරික්ෂා කරයි

බදුල්ල නගරයේ වෙළදසැල් හදිසියේම පරික්ෂාවට ලක්කර තිබෙනවා.

උත්සව සාමය සැලකිල්ලට ගනිමින් අද (04) දිනයේදී මෙම පරික්ෂාව සිදු කරනු ලැබුවා.

බදුල්ල මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජගත් ආරියරත්නගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසිනුයි මෙම හදිසි පරික්ෂාව සිදුකළේ.

මෙහිදී හොටෙල්,තොග ගබඩා,බේකරි,ආපනශාලා සහ ආහාර බෙදාහරින වාහන පරික්ෂාවට ලක්කර තිබුණා.

මෙහිදී කල් ඉකුත් වූ ආහාර හා පරිභෝජනයට නුසුදුසු ආහාර සොයාගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එහිදී මහජනතාවට සුරක්ෂිත අහාර ලබා දීම වෙනුවෙන් වැරදිකල වෙළදසැල් හිමියන්ට අවවාද කර නඩු පැවරිමටද පියවර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටුව උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
02:56
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් දෙනවා කියලා මම කිව්වේ නෑ - ඔප්පු කළොත් ඉල්ලා අස්වෙන්නම්
07:04
Video thumbnail
කුලියාපිටිය උසාවිය ආ ගම්මන්පිල ආණ්ඩුවට දාපු කින්ඩිය
03:07
Video thumbnail
මනෝට ආණ්ඩු ලොකෙක්ගෙන් ආ ඇමතුම - ආණ්ඩුව පත්වෙච්ච එකට මම සතුටු වෙනවා
05:44
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49
Video thumbnail
ස්මාරකය ළඟට යන්න ගිය විමල්ව පොලිසිය නැවැත්තුවේ මොන ජගතගෙන් අහලද ?
05:30
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10