පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම්.ජී.වීරසේන පත්වීමට නියමිතව තිබෙනවා.
දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 38,241ක් ලබාගෙන මීළඟට සිටින්නේ ඔහුයි.

?