ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කාන්තා තුන්වන විස්සයි විස්ස ගැටුම අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගය අද (03) දිනයේ පැවැත්වෙනවා.

එම තරගය මෙරට වේලාවෙන් ආරම්භ වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 09.30ටයි.

මෙම තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් දෙකම මේ වන විට ජය ගෙන තිබෙනවා.

එබැවින් තරගාවලිය ජය ගැනීමට මෙම තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනවා.

දෙරට අතර තරගය පැවැත්වෙන්නේ ඊස්ට් ලන්ඩන් ක්‍රීඩාංගනයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18