වැලිමඩ සිසුන් 05ක් ගුලි සමග පොලිස් අත්අඩංගුවට

අන්තර්ජාලය මගින් මදන මෝදක ගෙන්වා පාසල් සිසුන්ට අලෙවිකල පාසල් සිසුන් දෙදෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිසිය විසින් වැලිමඩ නගරයේ උපකාරක පන්ති පැමිණෙන සිසුන්ව පරික්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

එහිදී සිසුන් පස්දෙනෙකු සන්තකයේ තිබී මදන මෝදක පැකට් 18ක් සොයා ගැනීමටයි හැකිවී ඇත්තේ .

ඉන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම වලදී අනාවරණය වී ඇත්තේ මෙම පස් දෙනා අතරින් 18වන වියේ පසුවන දෙදෙනෙකු අන්තර්ජාලය ඔස්සේ මෙලෙස මදන මෝදක ගෙන්වා අලෙවි කර ඇති බවයි.

එමෙන්ම ඔවුන් දෙදෙනා මෙම එක් පැකට්ටුවක් රුපියල් 250කට අලෙවි කර ඇති බවද අනාවරණය වුණා.

එමෙන්ම මදන මෝදක මිලට ගෙන තිබු අනෙක් සිසුන් තිදෙනා 16වන වියේ පසුවන බවද ඔවුන් වැලිමඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන බවද පොලිසිය සදහන් කළා.

අදාළ සිදුවීම පිලිබදව වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
10
+1
34
+1
2
+1
8
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26