පාස්කු ප්‍රහාරය ගැන අලුත් පරීක්ෂණ අවශ්‍ය නැහැ – කැනඩාවට ගිය අනුර කියයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ අවශ්‍ය නොමැති බවත් නිසි විමර්ශනයක් සිදු කරන්නේ නම් ඒ සඳහා දැනට සිදුකර ඇති පරීක්ෂණ ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කැනඩාවේ – වෑන්කූව නගරයේ පැවති ජන හමුවක් අමතමින්.

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මේ දිනවල කැනඩාවේ සංචාරයක නිරත සිටින අතර, ඊට අදාළව බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ වෑන්කුවර් නගරයේ ජන හමුවකට ඊයේ එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?