කිසි ප්‍රශ්නයක් නෑ මෛත්‍රීට පුළුවන් ඇත්ත කියන්න-ෂෙහාන්

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් කඩිනමින් රටට හෙළි කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අධිකරණය මගින් සෑම විටම ස්වාධීනත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බැවින් ඔහුට කිසිදු ගැටළුවක් සිදු නොවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම පැවති අස්ථාවර දේශපාලන හා ආර්ථිකය ස්ථාවරත්වයක් සඳහා ගෙන එනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳව තවදුරටත් විශ්වාසය තැබිම තුළින් නැවත රට බංකොලොත් තත්වයට පත් නොවීමට හේතුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

වර්තමානයේදී ගොඩනැගෙන දේශපාලන හා ආර්ථිකමය ස්ථාවරත්වය මැතිවරණ සඳහා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමෙන් බිඳ වැටුණහොත් නැවත ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීමට වසර පහළොවකට වැඩි කාලයක් ගතවනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27