මතිෂ පතිරණත් චෙන්නායි සමග එක්වෙයි

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා සහභාගී වීමට ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු මෙවරද නියෝජන කිරීමට නියමිතව ඇත්තේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමයි.

පැවති ආබාධ තත්වයක් හේතුවෙන් ඔහුට තරගාවලියේ පලමු තරගය මගහැරුණු අතර ඔහු වෙනුවට ආදේශකයක් ලෙස බංගලාදේශ ක්‍රීඩක මුස්ටෆිසූර් රහමාන් පළමු තරගය සදහා කැඳවීමට චෙන්නායි කණ්ඩායම කටයුතුකර තිබුණා.

මතීෂ පතිරණ පසුගිය අයි.පී.එල් තරගවාරයේ චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දක්වන ආකාරයද දක්නට ලැබුණා.

image 29
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
48
+1
4
+1
20
+1
4
+1
3
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24