spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මතිෂ පතිරණත් චෙන්නායි සමග එක්වෙයි

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා සහභාගී වීමට ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු මෙවරද නියෝජන කිරීමට නියමිතව ඇත්තේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමයි.

පැවති ආබාධ තත්වයක් හේතුවෙන් ඔහුට තරගාවලියේ පලමු තරගය මගහැරුණු අතර ඔහු වෙනුවට ආදේශකයක් ලෙස බංගලාදේශ ක්‍රීඩක මුස්ටෆිසූර් රහමාන් පළමු තරගය සදහා කැඳවීමට චෙන්නායි කණ්ඩායම කටයුතුකර තිබුණා.

මතීෂ පතිරණ පසුගිය අයි.පී.එල් තරගවාරයේ චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දක්වන ආකාරයද දක්නට ලැබුණා.

image 29
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
48
+1
4
+1
20
+1
4
+1
3
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?