ක්‍රොකස් සිටි ප්‍රහාරයෙන් මියගිය ගණන 60ක් දක්වා ඉහළට (ඡායාරූප)

මොස්කව් නුවර ක්‍රොකස් සිටි රංග ශාලාවට ඊයේ (22) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යව 60ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රොකස් සිටි රංග ශාලාවේ සිටි තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව FSB ෆෙඩරල් ආරක්ෂක සේවය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (22) සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ දක්වා එරට ජනතාව අමතමින් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට රුසියානු ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව රුසියානු නියෝජ්‍ය අගමැති ටැටියානා ගොලිකෝවා ප්‍රකාශ කර ඇති බව රුසියාවේ රජය සතු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09