ජනපති රනිල්ට ජපානයේ පුර්ණ සහාය (ඡායාරූප)

බිඳ වැටුණු ආර්ථීකය යළි ගොඩනැගීමේ මෙරට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට ජපාන රජයේ පූර්ණ සහාය හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාව ජපානයෙන් උගත යුතු ආර්ථික සංවර්ධනය හා නවීකරණය පිළිබඳ පාඩම්” යන මැයෙන් සංවිධානය කර තිබු විද්වත් කතිකාවට එක්වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විද්වත් කතිකාව ඊයේ (21)දින කොළඹ ග්‍රැන්බෙල් හෝටලයේ දී සංවිධානය කර තිබුණා.

“ජපානයේ නවීකරණය තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ පාලනය සඳහා උගත යුතු පාඩම්” යන මැයෙන් සිය ප්‍රධාන දේශනය සිදු කළ තානාපතිවරයා ජපාන ඉතිහාසය තුළින් අභියෝග ජයගැනීම, නූතන වෙනස්වීම් සඳහා අනුගතවීම සහ සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීම සම්බන්ධව සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් අදහස් පළ කළා.

එදා සිට අද දක්වාම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවතින බවත් වර්තමානයේ දෙරටේ නායකයින් දෙපළ අතර එම සබදතාව තවදුරටත් වැඩිදියුණු කරගනිමින් සමීපව පවත්වාගෙන යන බවත් ජපාන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

image 27
image 28
image 28
6dcf1a86 e08d 4e31 bbe3 a0e5ee7aef00
  1. ශ්‍රී ලංකාවේ සිටින දේශපාලනඥයින්ගෙන් වැඩියෙන්ම ජාත්‍යන්තරය දිනාගෙන ඇත්තේ රයිල් වික්‍රමසිංහ මැතිතුමාය. මෙවැනි ජනාධිපති කෙනෙක් ශ්‍රී ලංකාවට පහළවීම ශ්‍රී ලාංකිකයින්ගේ වාසනාවකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09