මෛත්‍රීපාලත් පාස්කු ප්‍රහාරයේ හවුල්කාරයෙක් බවට චෝදනාවක් (වීඩියෝ)

හැකි නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව අත්අඩංගුවට ගෙන ආරක්ෂක අංශවල සෘජු බව පෙන්වන ලෙස සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂක රොහාන් සිල්වා පියතුමා පවසනවා.

ඔහු සදහන් කළේ එලෙස අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාරය පිලිබදව හිටපු ජනපතිවරයා දන්නා සත්‍ය මහජනතාවට දැනුම් දිය යුතු බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ හවුල්කාරයෙක් බවත් ඒ හේතුවෙන් ඔහු සියලු රහස් දන්නා බවත් කතෝලික ගිහි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු තිළිණ අලහකෝන් මෙහිදී ප්‍රකාශ කළා.

ඔවුන් මෙම අදහස් පලකළේ අද (22)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14