රෝහිත කෝප් කමිටුවෙන් ඉවත් නොකළොත් හෙට උපවාසයක් (වීඩියෝ)

රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති ධුරයෙන් රෝහිත අබේගුණවර්ධන ඉවත් කරනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් නොකරන්නේ නම්, හෙට උදෑසන උපවාසයක් කිරීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කියා සිටියා.

ඔහු පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ බව සඳහන් කර සිටියේ, මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ මන්ත්‍රීවරු හත් දෙනෙක් සභාපතිවරයාට විරෝධය පා ඉන් ඉවත් වී ඇති බවයි.

තමා ද කෝප් කමිටුවේ සාමාජිකයෙකු වුවත් ඉන් ඉවත් නොවී සිටින්නේ, සභාපතිවරයාව ඉවත් කිරීමට රජය පාර්ශ්වය කටයුතු කරන බව බලාපොරොත්තුවෙන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එවැනි පත් කිරීම් හරහා කෝප් කමිටුව මහ ජනතාව තුළ විහිලුවට ලක් වනු ඇති බවයි ඔහු වැඩිදුර කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51