හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්‍යාපෘතියක්

එළැඹෙන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාව්දක දීයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?