අසීෆ් අලි සර්දාරි ජනාධිපති වැටුප අත් හැරීමට තිරණය කරයි

රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබෙනවා.

රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ඔහු මෙම තීරණය ගත් බව පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම අත්‍යාවශ්‍ය බව සැලකූ ජනාධිපතිවරයා තම වැටුප අත්හැරීමට කැමැත්තක් දැක්වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?