ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපා ඇති ආපදා තත්ත්වය පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහිදි තවත් සිව් දෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා නිවාස රැසකට ද හානි සිදුව තිබෙනවා.
ඇඳහලෙන අධික වර්ෂාපතනයෙන් හටගෙන ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් එම මරණ වාර්තා වී තිබෙනවා
ලක්ෂයකට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
1
+1
1



