නිල් චිත්‍රපට නිළියන්ට අපල කාලයක්

වැඩිහිටි චිත්‍රපට තරුවක් වන සොෆියා ලියොන් මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

26 හැවිරිදි සොෆියා ලියොන් මහල් නිවාසයක අභිරහස් ලෙස මියගොස් සිටිය දී පසුගිය දා හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇයගේ මරණයට හේතුව පිළිබඳ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවයි සොෆියාගේ සුළු පියාවන මයික් රොමෙරෝ සඳහන් කරන්නේ.

මේ අතර මස තුනක් ඇතුළත වැඩිහිටි චිත්‍රපට සිනමා කර්මාන්තයේ වාර්තා වූ සිව්වන මරණය මෙය වනවා.

සොෆියා ලියොන් 1997 වසරේ ජුනි මස 10 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ මිආමි හිදී උපත ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
17
+1
15
+1
14
+1
172
+1
13
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48