spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිල් චිත්‍රපට නිළියන්ට අපල කාලයක්

වැඩිහිටි චිත්‍රපට තරුවක් වන සොෆියා ලියොන් මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

26 හැවිරිදි සොෆියා ලියොන් මහල් නිවාසයක අභිරහස් ලෙස මියගොස් සිටිය දී පසුගිය දා හමු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇයගේ මරණයට හේතුව පිළිබඳ පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවයි සොෆියාගේ සුළු පියාවන මයික් රොමෙරෝ සඳහන් කරන්නේ.

මේ අතර මස තුනක් ඇතුළත වැඩිහිටි චිත්‍රපට සිනමා කර්මාන්තයේ වාර්තා වූ සිව්වන මරණය මෙය වනවා.

සොෆියා ලියොන් 1997 වසරේ ජුනි මස 10 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ මිආමි හිදී උපත ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
17
+1
15
+1
14
+1
172
+1
13
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?