කොළඹ සරසවිය ඉදිරිපිට මාර්ගය වසා දමයි

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ශිෂ්‍ය සංගම්වල විරෝධතාවයක් හේතුවෙන් ඇති වී තිබෙන දැඩි රථවාහන තදබදය නිසායි.