කඩුගන්නාවේ දී සිදුවන්නට ගිය දරුණු අනතුරක් රියදුරු දක්ෂතාවන් වැළකෙයි (වීඩියෝ)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සිදුවන්නට ගිය දරුණු අනතුරක් බස් රථයේ රියදුරු විසින් වළක්වාගෙන තිබෙනවා.

මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (03) අලුයම මෙලෙස අනතුරට ලක්වන්නට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පහළ කඩුගන්නාව අධික බෑවුම් සහිත ප්‍රදේශයේ දී බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් රථය වේගයෙන් පහළට ඇදී ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී රියදුරු විසින් බස් රථය වේල්ල දෙසට ධාවනයකර සිදුවන්නට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට සමත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
3
+1
7
+1
3
+1
4
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16