අද (26) දිනයේ කැරට් 22 රන් පවුම රු.163,850.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 178,700.00ක් ලෙස සටහන්ව තිබෙනවා.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්රෑම් 1 – රු.22,340.00 ,කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.178,700.00,කැරට් 22 ග්රෑම් 1 – රු.20,480.00 ,කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.163,850.00 ,කැරට් 21 ග්රෑම් 1 – රු.19,550.00
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1