දින හයකට පසු යළි විවෘත වන අයිෆල් කුළුණ

දින 06කට පසු පැරීසීයේ අයිෆල් කුළුණ යළි සංචාරකයින් සඳහා විවෘත කර තිබෙනවා.

අයිෆල් කුළුණේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් මුල් කර ගෙන වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක කාලයක් අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමුණා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කෙසේ වෙතත් පසුගිය මාස තුන තුළ සිදු වූ දෙවන එවැනි වර්ජනය මෙය බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52