මදනමෝදක තොගයක් සමඟ තරුණයෙක් STF දැලේ (ඡායාරූප)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ගංජා මිශ්‍ර මදනමෝදක තොගයක් අලෙවියට සූදානමින් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 25 හැවිරිදි හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

යුක්තිය මෙහෙයුමට අදාලව ඊයේ (22) දින හිගුරක්ගොඩ නගරයේ දෙවන හරස්වීදිය ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ගංජා මිශ්‍ර මදන මෝදක පැකට් 671ක් අලෙවි කරමින් සිටි තරුණයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිගුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

WhatsApp Image 2024 02 23 at 07.41.57
WhatsApp Image 2024 02 23 at 07.41.56
WhatsApp Image 2024 02 23 at 07.41.55 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
49
+1
3
+1
3
+1
4
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51
Video thumbnail
Kasthirama | “නොයන් මාරකයෙකු සමඟ ගමන් “ - කස්තිරම විශේෂ වැඩසටහන
01:32:55
Video thumbnail
දැන් දූ#ත සූත්‍රවලටත් එහා ගිහින් රජ හොරු සූත්‍ර කරන්නේ..රටේ සා#ය වුණේ ජවිපේ
03:54
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා..අතේ මාට්ටු වුණ හැටි
01:04
Video thumbnail
ගෑස් සමාගම ට්‍රම්ප් වගේ රෑ හිතලා උදේ වැඩි කරනවා..වසන්ත මොකක්ද රජයේ ප්‍රතිපත්තිය
04:51
Video thumbnail
සජිත්, හර්ෂණ, මහින්ද ගංගාරාමයේ ධාතු වන්දනාවට යයි..අපි සතුටු වෙනවා අපේ නායකයා ගැන
05:46


?