spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මදනමෝදක තොගයක් සමඟ තරුණයෙක් STF දැලේ (ඡායාරූප)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ගංජා මිශ්‍ර මදනමෝදක තොගයක් අලෙවියට සූදානමින් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 25 හැවිරිදි හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

යුක්තිය මෙහෙයුමට අදාලව ඊයේ (22) දින හිගුරක්ගොඩ නගරයේ දෙවන හරස්වීදිය ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ගංජා මිශ්‍ර මදන මෝදක පැකට් 671ක් අලෙවි කරමින් සිටි තරුණයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිගුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

WhatsApp Image 2024 02 23 at 07.41.57
WhatsApp Image 2024 02 23 at 07.41.56
WhatsApp Image 2024 02 23 at 07.41.55 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
49
+1
3
+1
3
+1
4
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?