මීගොඩ ආර්ථිකේ මුදල් කොල්ලයේ යතුරුපැදිය පැද වූ සැකකරු STF දැලේ

පසුගිය 12 වනදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් තුළ වෙඩි තබා මුදල් මංකොල්ලයක් සිදුකිරීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයා විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු මහියංගනය ප්‍රදේශයේ සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා (18) දිනයේ මහියංගණය පොලිස් වසමේ සේනානිගම ප්‍රාථමික විදුහල ඉදිරිපිට දී සිදුකළ වටලිමක දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කොල්ලකෑම සිදුකළ දිනයේදී ම පුගොඩ ප්‍රදේශයේ ද මංකොල්ලයක් මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදුකර ඇති බවයි පසුව අනාවරණය වුණේ.

WhatsApp Image 2024 02 20 at 9.12.52 AM 1
WhatsApp Image 2024 02 20 at 9.12.50 AM
WhatsApp Image 2024 02 20 at 9.12.51 AM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39