12 හැවිරිදි දැරියකට හදිකළ හමුදා සැරයන් රක්ෂිත බන්ධනාගාරයට

වයස අවුරුදු 12ක බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික ආපරාධයක් සිදුකළ බව කියන පුද්ගලයෙක් ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ යුද හමුදා සැරයන්‍වරයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම යුද හමුදා සැරයන්‍වරයා චීන වරාය යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන කල්ලංචිය, වැල්පොතුවැව, මීවැටුණුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය වසරේ මැයි මාසයේ දිනයක දී සැකකරු තමන්ට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බවට 12 හැවිරිදි සිසුවිය ගල්ගමුව පොලීසියට ඊයේ (17) පැමිණිලිකර තිබෙනවා.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඒ වනවිට නිවාඩු ලබා නිවසට පැමිණ සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව සැකකරුව ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුයි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35