ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

මේ දිනවල අන්තර් ජාලයේ ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයක් සැරිසරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරන්නේ අයදුම්පත්‍රයක් තම වෙබ් අඩවියේ මෙතෙක් පළ කර නැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවත් 2024 වර්ෂයේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම්පත්‍රයක් මෙසේ අන්තර් ජාලයේ සැරිසරන බවයි.

එම අයදුම්පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නැති ව්‍යාජ එකක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ. මෙම අයදුම්පත්‍රය සම්පුර්ණයෙන්ම ව්‍යාජ එකක් බව කොරියානු එච් ආර් ඩී කේ ආයතනය නිල වශයෙන් තහවුරු කළා. එම කාර්යාංශය දැනුම් දෙන්නේ මෙම වසරේ කොරියා විභාගයට පෙනි සිටිම බලාපොරොත්තු වන අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති කොරියානු ඊ පී එස් විභාගය සම්බන්ධ උපදෙස් මත පමණක් පදනම්ව කටයුතු කරන ලෙසයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40