බන්ධනාගාර රෝහලේ තදබදය තවත් ඉහළට

බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

එකසිය අසූවකට පමණක් ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලේ රෝගී රඳවියන් 380ක් සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.මේ හේතුවෙන් එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇතැයි පැවසේ.