AFC Banner
Empty Ad
Empty Ad

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (17) දින අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වුණා.

මේ අතර රෝගාතුරව සිටි ඔහුගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 11 වනදා කටුගම්පළ පිහිටි ඔහුගේ නිවසට ද පැමිණියා.

කුරුණෑගල දිස්ත්‍රික්කට නියෝජනය කරමින් පාර්ලිමේන්තුව පිවිසි ඔහු එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
6
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?