Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (17) දින අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වුණා.

මේ අතර රෝගාතුරව සිටි ඔහුගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 11 වනදා කටුගම්පළ පිහිටි ඔහුගේ නිවසට ද පැමිණියා.

කුරුණෑගල දිස්ත්‍රික්කට නියෝජනය කරමින් පාර්ලිමේන්තුව පිවිසි ඔහු එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළා.

  1. දොන් ජුවා මිනිහව බලන්න ගිහින් සතියයි. ඊශ්වරයගෙ එකැසට අහුවෙලා එක සතියයි මිනිහා සෙත්ත පෝච්චි.