වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියාගේ ඥාතීන්ට වැඩබලන පොලිස්පතිගෙන් මුදල් පරිත්‍යාගයක් (ඡායාරූප)

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම සැකකරු විසින් තිබූ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියාට අවසන් ගෞරව දැක්වීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (13) ඔහුගේ නිවසට පැමිණියා.

එහිදී එම පොලිස් නිලධාරියාගේ ඥාතීන් වෙත රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කළා.

මේ අතර ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන්වරයා උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට ද පොලිසිය කටයුතු කරනු ලැබුවා.

පසුගිය සෙනසුරාදා (10) අලුයම් කාලයේ මල්වතුහිරිපිටය, බටේපොල ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු සමඟ වූ පොරබැදීමක දී සැකකරු විසින් සිදුකළ වෙඩි තැබීමකින් මෙම පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ය් වුණේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.

WhatsApp Image 2024 02 13 at 3.24.19 PM 1 1
WhatsApp Image 2024 02 13 at 3.24.19 PM 2
WhatsApp Image 2024 02 13 at 3.24.18 PM 1 2
WhatsApp Image 2024 02 13 at 3.24.18 PM 1
WhatsApp Image 2024 02 13 at 3.24.17 PM 2
WhatsApp Image 2024 02 13 at 3.24.17 PM
WhatsApp Image 2024 02 13 at 3.24.16 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39