මනෝජ් ගමගේ NMRA අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස් වී තිබෙනවා.

අද (13) දිනයේ සිට ඔහු එම තනතුරින් ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ ලිපිය අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත යොමුකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්,

3 1
4 1
5 1
6 1
7 1