මීගොඩ ආර්ථිකේ පොලිස් මුරපොළේ පහකට ස්ථානමාරු

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඊයේ (12) අලුයම් කාලයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තබා වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් වෙළඳසැලක සේවය කළ තරුණියක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කොල්ලකරුවන් විසින් අදාළ වෙළඳසැලේ තිබූ රුපියල් පනස්දහසකට ආසන්න මුදලක් කොල්ල කා පළාගොස් ඇති බවයි පසුව අනාවරණය වුණේ.

මෙම සිද්ධිය සිදුවී ටික වේලාවක් ගතවන තෙක් එම පොලිස් මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය වෙත නොපැමිණි බවට එහි සිටි පිරිස් චෝදනා කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22