බස් රෝදයට හසු වූ යතුරුපැදිකරුවෙක් එලොව යයි

අද (12) පස්වරුවේ බෙලිඅත්ත – දික්වැල්ල ප්‍රධාන මාර්ගයේ කුඩහිල්ල, යකා වංගුව අසල දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රියදුරා විසින් ඉතා අපරික්ෂාකාරීව ධාවනය කළ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් මාර්ගයේ පැමිණි මෝටර් රථයක ගැටීමෙන් ඉදිරියට ඇදීගොස් පෞද්ගලික බස් රථයක පිටුපසින් වම්පස බද කොටසේ ගැටීමෙන් රෝදයට හසුව සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?