බස් රථයක් තුළ කතුන් දෙදෙනාගේ සෙරෙප්පු ගුටි කෙළිය සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

මගීන්ට හිරිහැර වෙන අයුරින් බස් රථයක් තුළ දී කාන්තාවන් දෙදෙනෙක් ඇතිකරගත් ගැටුමක් පිළිබඳව මේ වනවිට ඉන්දියාවේ ම අවදානය යොමුව තිබෙනවා.

බැංගලෝරයේ බස් රථයක් තුළ දී කාන්තාවන් දෙදෙනෙක් මෙම ගැටුම ඇතිකරගෙන ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා එකිනෙකාට සෙරප්පුවලින් පහරදීගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එක් කාන්තාවක් අනෙක් කාන්තාවට ජනේලය වසාදමන ලෙස ඉල්ලා සිටීමත් සමඟ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනාම එකිනෙකාට පරුෂ වචනයෙන් බැන ගනිමින් දෙදෙනාට පහර පිට පහරදීගන්නා ආකාරය බස් රථයේ සිටි තවත් මගියෙක් විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව සංසරණය වීමත් සමඟ බොහෝ දෙනෙකුගේ ආධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබෙනවා.

බොහෝ දෙනෙක් ඊට අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවැනි මහජන හිරිහැරකාරී සිදුවීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57