ජනපති සහ පර්ත් නුවර ඩයස්පෝරාව අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි සඳහන්.

එහිදී පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා රජයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවයි.

මේ අතර, බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද උදෑසන ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06