පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පරිස‍ර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.