පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතේ තබා ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
