බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්රමාදයන් සහිතව ධාවනය වන බවයි වාර්තා වන්නේ.

?