එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවලට 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යයි (ඡායාරූප)

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 10 වන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම අද (06) උදෑසන මෙරටින් පිටත්ව ගියා.

මෙරටින් පිටත්ව ගිය 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමට නිලධාරීන් 14 දෙනෙකු, නාවික හමුදාවේ එක් නිලධාරීයෙකු සහ සෙසු නිලයන් 49 දෙනෙකු ඇතුළුව හමුදා සාමාජිකයින් 64 දෙනෙකුගෙන් සමන්විත වුණා.

එම කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කර්නල් ඩී.එම්.ඩී.ජි දිසානායක ආර්එස්පී යුඑස්පී සහ දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් එන්. අයි රත්නායක කටයුතු කරනු ලබනවා.

WhatsApp Image 2024 02 06 at 13.53.13 2
WhatsApp Image 2024 02 06 at 13.53.12 2
WhatsApp Image 2024 02 06 at 13.53.12 1
WhatsApp Image 2024 02 06 at 13.53.12
WhatsApp Image 2024 02 06 at 13.53.11 1
WhatsApp Image 2024 02 06 at 13.53.11
WhatsApp Image 2024 02 06 at 13.53.09 2
WhatsApp Image 2024 02 06 at 13.53.09 1
WhatsApp Image 2024 02 06 at 13.53.09
WhatsApp Image 2024 02 06 at 13.53.08 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36